සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 267

අපනීය

Sta. exported

අපනීසියාව

Psy. aphanisis

අපනෝදකය

Med. corrective

අපපර්ණනය

exfoliation

අපපලායනවා

Soc. abscond

අපපලායික

Soc. absconder

අපපලායිත

Soc. absconded

අපප්‍රකීර්තිය

Law. disrepute

අපප්‍රමාණ

abnormal

අපප්‍රයෝගය

Aes. howler

අපප්‍රරයෝගය

monstrosity

අපබොධය

Law. misapprehension

අපභ්‍රංශ

n. boloney

අපභ්‍රමය

Law. misadventure

අපභ්‍රෂ්ට උච්චාරණය

n. brogue

අපභාෂණය

Aes. solecism

අපභාෂාව

1. n. argot
2. n. slang

අපභාෂාව හෝ අපභ්‍රංශය

n. cant

අපමණ

1. a. immeasurable
2. Mat. innumerable
3. a. limitless

අපමතික මතය

Law. dissenting opinion

අපමතිය

Law. dissent

අපමර්ශනය

n. abrasion

අපමර්ෂණය

Med. abrasion

අපමා

a. without delay