අපභාෂාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සමාජයේ පහළ ජනකොටස් විසින් ව්‍යවහාර කරනු ලබන ග්‍රාම්‍ය භාෂාව; අසම්මත බස (=slang).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. argot
2. n. slang