ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1253

innatism

Log. සහජවාදය

inner

1. a. අභ්‍යන්තර
2. a. ආධ්‍යාත්මික
3. Psy. ඇතුළු
4. a. වඩා ඇතුළත් වූ

inner circle

Art. ඇතුළු වෘත්තය

inner ear

Psy. ඇතුළු කණ

inner product

1. Mat. අන්තහ්ගුණිතය
2. Phy. ඇතුළු ගුණිතය

inner-room

සවරකය

innermost

a. ඉතා අභ්‍යන්තර

innervation

1. Psy. සස්නායු කරණය
2. ස්නායුතය

innings

1. n. ඉනිම
2. n. වටය
3. Civ. සකස් බිම

innkeeper

Acc. තානායම්කරු

innocence

1. n. අහිංසකකම
2. Log. අහිංසකත්වය
3. Log. නිර්ද්‍යෝෂකත්වය
4. Law. නිර්ද්‍යෝෂභාවය
5. නිර්දෝෂකත්වය
6. නිර්දෝෂභාවය

innocent

1. a. අහිංසක
2. a. තොත්ත
3. a. නිරපරාධ
4. a. නිර්ද්‍යෝෂ
5. Law. නිර්ද්‍යෝෂී
6. නිර්දෝෂ
7. නිර්දෝෂී
8. Law. නොදැනුවත්

innoculation

1. Bot. ආක්‍රමණය
2. Psy. ආක්‍රාමනය
3. Psy. ආමුකුලනය

innocuous

1. අහිංසක
2. a. උපද්‍රවයක් නැති
3. a. වරදක් සිදු නොවන

innominate

1. Law. අනාමික
2. අනිශ්චිත

innominate artery

Med. නිර්නාමික ධමනිය

innominate bone

Med. නිර්නාමික ඇටය

innominate vein

Med. නිර්නාමික ශිරාව

innovate

vi. අමුතු ක්‍රම ඇතිකරනවා

innovation

1. අපූර්ව ක්‍රමය
2. n. අලුත් පන්නය
3. නව නිර්මාණය
4. නව පැවතුම්
5. නව සංකල්පය
6. Bot. නවකරණය
7. නවප්‍රවර්තනය
8. නවසංකල්පනය
9. Mng. නව්‍යකරණය
10. Aes. නවීකරණය
11. Law. නවීප්‍රකරණය
12. Eco. නවෝත්පාදනය

innovations

1. නව්‍ය ව්‍යවහාර
2. Eco. සුළු නව්‍යතා

innovator

1. නවාංගකාරක
2. නවොත්පාදක
3. Acc. නවෝත්පාදක

innovators

1. Eco. නවෝත්පාදකයන්
2. නවෝත්පාදකයෝ

innoxious

a. නිරුපද්‍රව