සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4703

සිල්වාරම්

1. st. heap
2. st. little

සිල්වියන් මාතිකාව

Psy. sylvian aqueduct

සිල්වියස් පාටිතය

Med. fissure of sylvius

සිල්වීන්

Che. sylvine

සිලා

1. st. rock
2. Med. scilla
3. st. stone

සිලා පුවරුව

n. slate

සිලාපේනය

Soc. lithomancy

සිලි

a. tiny

සිලි ගිරවා

parakeet

සිලි සිලි හඬ

Art. pinking

සිලිකන්

n. silicon

සිලිකන් කාබයිඩ්

Che. silicon carbide

සිලිකන් ඩයොක්සයිඩ්

Che. silicon dioxide

සිලිකා

Phy. silica

සිලිකා ගඩොළු

silica-bricks

සිලිකා ජෙල්

Phy. silica gel

සිලිකාභවනය

Che. silicification

සිලිකාමය

Bot. siliceous

සිලිකාමය අවසාදිත පාෂාණ

silcretes

සිලිකාරුහ

Bot. silicicolous

සිලිකාරුහය

Bot. silicicole

සිලිකේට්

Che. silicate

සිලිකොඑතේන්

silicoethane

සිලිකොක්ලෝරොෆෝම්

silicochloroform