සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4722
සීමා නිර්ණයනය
Geo. delimitation
සීමා නිර්ණායනය
Soc. delimitation
සීමා නිර්ණීත
සීමා නොඉක්මවීම
n. moderation
සීමා නොකළ
සීමා මායිම් නියම කරනවා
vt. delimit
සීමා රහිත
1. a. absolute
2. a. limitless
3. a. unbounded
4. a. unlimited
5. a. unqualified
සීමා රහිත සේ පෙනෙන
a. illimitable
සීමා රේඛාව
සීමා ලක්ෂ්යය
Mat. limit point
සීමා වශයෙන්
සීමා වශයෙන් තබනවා
vt. bound
සීමා වු ප්රමණය
Bot. exclusiveness
සීමා වුණු
adj. bound
සීමා වූ
adj. confined
සීමා වෙනවා
සීමා සලකුණු කරනවා
vt. delimit
සීමා සහිත
සීමා සහිත උෂ්ණත්ව පරාසයක් තුළ පමණක් ජීවත් වීමට හෝ වර්ධනය වීමට හැකි
සීමා සහිත වත්කම්
Sta. limited liability
සීමාංකනය
Soc. demarcation
සීමාංකනය කරනවා
Law. demarcate