ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 452

chided

adj. දොස් කී

chief

1. n. අග්‍ර
2. a. අධිපති
3. n. අධිපතියා
4. n. ඉන්ද්‍ර
5. n. උත්තමයා
6. Soc. දෙටුව
7. n. නායකයා
8. adj. ප්‍රධාන
9. n. ප්‍රධානයා
10. n. ප්‍රධානියා
11. n. ප්‍රභූ
12. adj. ප්‍රමුඛ
13. a. මහ
14. n. මහතැන
15. a. මහා
16. n. මුලාදෑනියා
17. adj. මූලික
18. n. මූලිකයා
19. n. රදල පෙළපතේ තැනැත්තා

chief justice

1. Law. අගවිනිසුරු
2. Law. අග්‍ර විනිශ්චයකරු

chief of staff

n. හමුදාපති

chief of state

n. රාජ්‍ය නායකයා

chief-judge

ප්‍රධාන විනිශ්චයකාරවරයා

chiefdom

1. Soc. අගවිනිසුරු
2. Soc. අග්‍ර විනිශ්චයකාර
3. ආවස්ථික ප්‍රමුඛත්වය
4. ආවස්ථික ප්‍රමුඛයා
5. Soc. දෙටුබල ප්‍රදේශය
6. Soc. දෙටුබව
7. Soc. ප්‍රධාන භාවය
8. ප්‍රධානියාගේ තත්ත්වය

chiefly

1. adv. නායක කෙනෙකුට සුදුසු
2. adv. ප්‍රධාන වශයෙන්
3. adv. විශේෂයෙන්

chieftain

1. n. දෙටුවා
2. n. නායකයා
3. a. ප්‍රධාන වශයෙන්
4. ප්‍රධානයා
5. n. ප්‍රධානියා
6. ප්‍රභූවරයා
7. n. වර්ගයක නායකයා
8. n. සමූහයක නායකයා

chieftaincy

n. වර්ගයක නායකකම

chieftainship

1. Soc. දෙටුකම
2. Soc. ප්‍රධානත්වය

chiffon

1. Art. චිපොන්
2. චිෆොන්
3. වපොන්
4. n. වස්ත්‍රවල ආයිත්තම්

chiffonier

n. රාක්ක සහිත කුඩා අල්මාරිය

chigger

ඝර්ම කලාපීය මැක්කෙක්

chignon

1. n. කොණ්ඩ ගැටය
2. n. කොණ්ඩ ගෙතුම
3. n. හවරිය

chigoe

n. මැක්කා

chihuahua

n. සුනඛ වර්ගයක්

chilarium

කයිලේරියම

chilblain

n. දැඩි සීතල නිසා ඇති වන ඇඟිලි ඉදිමුම

child

1. n. දරු පැටවා
2. n. දරුවා
3. n. දාරකයා
4. n. නොදරුවා
5. n. පැංචා
6. v. පැටවා
7. n. පොඩ්ඩා
8. n. පොඩිත්තා
9. n. බාලයා
10. st. ශිශු
11. n. ළදරුවා
12. n. ළමයා
13. Med. ළමා

child psychology

Soc. ළමා මනෝවිද්‍යාව

child-bearing

ගැබ්දැරීම

child-birth

1. දරු ප්‍රසූතිය
2. පසව
3. ප්‍රසව

child-minder

ළමයින් බලාගන්නා