ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 453
childbirth
childhood
1. Law. දරුබව
2. Law. දහරකාලය
3. Soc. බාලවිය
4. n. ළමා කාලය
5. n. ළමාකාලය
6. Soc. ළමාවිය
childish
1. a. දරු
2. adj. නොමේරු
3. adj. බොළඳ
4. adj. මෝඩ
5. adj. ලාබාල
6. a. සුරතල්
7. a. ළමා
8. a. ළාමක
childless
1. a. දරුවන් නැති
2. a. වන්ධ්ය
3. a. වඳ
childlessness
childlike
1. adj. අකපට
2. adj. අව්යාජ
3. adj. අහිංසක
4. a. කපට නොවූ
5. a. මෘදු
6. a. ළමයකු වැනි
children
chilgoza
Bot. චිල්ගෝසා
chili
1. n. මිරිස්
2. n. වියලි මිරිස්
chiliad
chiliasm
Log. සහස්රවර්ෂ වාදය
chiliastic
අනාගත සමෘද්ධිමත් කාලයකට සම්බන්ධ හෝ එවැනි කාලයක් ගැන විශ්වාසය තැබූ
chill
1. vt. අධෛර්ය්ය කරනවා
2. n. ඇවිලිල්ල
3. n. වෙවුලුම
4. n. ශ්රීත
5. Phy. ශ්රීත අච්චුව
6. v. ශ්රීත කරනවා
7. vt. ශ්රීත වද්දනවා
8. v. ශ්රීත වෙනවා
9. n. ශ්රීතය
10. n. ශ්රීතල
11. vt. ශ්රීතල කරනවා
12. n. ශ්රීතලය
13. ශීත
14. ශීත අච්චුව
15. ශීත කරනවා
16. ශීත වද්දනවා
17. ශීත වෙනවා
18. ශීතය
19. ශීතල
20. ශීතල කරනවා
21. ශීතලය
22. n. සන්නිය
23. Civ. සීත අච්චුව
24. Art. සීත කරනවා
25. සීතලය
26. n. හීතල
chilled
Art. සීත කළ
chilli
1. n. මිරිස්
2. n. වියලි මිරිස්
chillies
chilliness
1. n. අධෛර්ය්ය කිරීම
2. n. ශ්රීත කිරීම
3. ශීත කිරීම
chilling
1. adj. බියකරු
2. adj. භයංකර
3. adj. භයානක
4. Civ. ශ්රීතිනය
5. ශීතිනය
6. Art. සීත කිරීම
chilly
1. a. නොසතුටු සහිත
2. a. මලානික ස්වභාව ඇති
3. a. රූක්ෂ
4. n. වියලි මිරිස්
5. a. වෙවුලුම් උපදවන
6. a. ශ්රීත
7. ශීත
8. a. සිසිර
chilopoda
chimaera
1. n. අභූත කල්පනාව
2. n. කල්පනාමාත්රය
3. Bot. කෛමේරාව
4. n. ගිනිහොටෙයා
5. n. භය හේතුව
6. n. මායාව
chimaera(chimera)
chime
1. vti. එක සැරේ ශබ්ද කරනවා
2. vti. එක සැරේ ශබ්ද වෙනවා
3. n. ඒකතානය
4. v. ඝණ්ටානාද කරනවා
5. n. ඝණ්ටානාදය
6. v. මිණිගෙඩි සොලවනවා
7. මිණිගෙඩිහජ
8. n. මිණිගෙඩිහඬ
9. vti. මිහිරි ලෙස ශබ්ද කරනවා
10. vti. මිහිරි ලෙස ශබ්ද වෙනවා
11. v. රැව්දෙනවා
chimera
1. n. අභූත කල්පනාව
2. n. කල්පනාමාත්රය
3. කෛමේරාව
4. n. ගිනිහොටෙයා
5. n. භය හේතුව
6. n. මායාව