ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 454

chimeric

1. අභූතාත්මක
2. කාල්පනික
3. ග්‍රීක ප්‍රවාදවල එන අද්භූත සත්වයෙකු හා සම්බන්ධ

chimerical

1. a. අභූතාත්මක
2. a. අමූලක
3. a. කාල්පනික

chimney

1. n. චිමිනිය
2. n. දුම් කවුළුව
3. දුම් නලය
4. Phy. දුම් නළය
5. n. දුම්කවුළුව
6. n. දුම්නළය

chimney breast

1. n. දුම්කවුළු කඳ
2. n. දුම්නළ කඳ

chimney-breast

1. දුම් කවුළු කඳ
2. දුම්කවුළු කඳ
3. දුම්නළ කඳ

chimney-stack

1. එක ගොඩ‍ට නිමවූ චිමිනි සමූහය
2. චිමිනි කීපයක්

chimney-stalk

බොහෝ උස් වූ චිමිනිය

chimney-sweep

1. දුම් කවුළු ශුද්ධ කරන්නා
2. දුම් කුලුණු ශුධ කරන්නා

chimney-sweeper

1. දුම් කවුළු ශුද්ධ කරන්නා
2. දුම් කුලුණු ශුධ කරන්නා

chimp

n. චිම්පන්සියා

chimpanzee

n. චිම්පන්සියා

chin

n. නිකට

chin-chin

1. ආචාර කිරීමක්
2. ආචාරශීලී සහ චාරිත්‍රානුකූල කතාව
3. ආචාරශීලීව සහ චාරිත්‍රානුකූලව කතා කරනවා
4. ආයුබෝවන්

china

1. n. චීනය
2. n. හොඳ වර්ගයේ පිඟන් කෝප්ප ආදිය

china clay

1. Che. පිඟන් මැටි
2. Aes. පිඟන් මැටී
3. n. පිඟන්මැටි

china stone

Aes. පිඟන් ගල

china-clay

පිඟන් මැටි

china-man

1. චීන වැසියා
2. චීන නැව
3. චීනා

chinaman

n. ක්‍රිකට් ක්‍රීඩාවේ වමතින් යවන දඟපන්දුව

chinaware

1. පිඟන් කෝප්ප
2. n. පිඟන්බඩු

chinch

1. v. අල්ලා ගන්නවා
2. v. තදින් වසනවා
3. v. මිට පොළවනවා

chinchilla

n. දකුණු අප්‍රිකාවේ ඉතා සියුම් ලක්ෂණ ලොම් ඇති කුඩා

chine

1. n. කොඳු ඇටය
2. Geo. ගැඹුරු කඳුර

chinese

1. adj. චීන
2. a. චීන භාෂාව
3. a. චීන වැසියා
4. a. චීනය පිළිබඳ
5. a. චීනයට අයත්
6. n. චීනා