ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2095
scutter
scuttle
1. n. ගල් අඟුරු භාජනය
2. vi. දඩිබිඩියේ දුවනවා
3. Law. දියබත් කරනවා
4. v. නැව ගිල්වනවා
5. v. නැවේ කුඩා සිදුරු සාදනවා
6. vt. නැවේ තට්ටුවේ කුඩා සිදුර සාදනවා
scutum
scybala
Med. කඨින මල
scylla
scypha
Bot. සීපය
scyphistoma
scythe
1. vt. දෑකැත්තෙන් කපනවා
2. n. මහ දෑකැත්ත
3. n. ලොකු දෑකැත්ත
sea
1. n. කරාව
2. n. කුණාටුවේදී නඟින රළ
3. n. ජලධිය
4. n. ජලනිධිය
5. n. දලනිදු
6. n. දියනා
7. n. නීරද
8. n. මහණව
9. n. මහත් රාශිය
10. n. මුහුද
11. n. මූද
12. n. මූදු
13. n. රතනාකරය
14. st. රත්නාකර
15. n. රුවනකර
16. n. රුවනාර
17. st. සමුද්ද
18. n. සමුද්රය
19. n. සමුදුර
20. st. සිඳු
21. n. සිලිලාකර
22. n. සිලිලාර
sea anemone
n. මුහුදු මල්
sea breeze
Geo. මුදු සුළං
sea dog
1. n. පළපුරුදු නැවියා
2. n. මත්ස්ය වර්ගයක්
3. n. මුහුදු කොල්ලකාරයා
sea green
sea hare
n. මුහුදු හාවා
sea horse
1. n. මුහුදු අශ්වයා
2. n. මූදු අශ්වයා
sea island cotton
Art. සී අයිලන්ඩ් කපු
sea level
1. Geo. මුදු මට්ටම
2. n. මුදුමට්ටම
3. n. මුහුදු මට්ටම
4. n. මූදු මට්ටම
sea mile
Geo. මුදු සැතැප්ම
sea otter
n. කරදිය බල්ලා
sea robber
sea rover
Law. මුහුදු කොල්ලකාරයා
sea serpent
n. මූහුදු නාගයා
sea urchin
n. ඉකිරියා