මූද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගොඩබිමකින් බොහෝ ප්‍රමාණයක් වට වී පෘථිවි පෘෂ්ඨය වසාගෙන පවතින අතිවිශාල කරදිය තලය ; සමුද්‍රය.
2. ගොඩ බිමකින් කොටසක් වට වූ හෝ ආශ්‍රිත වූ සාගර කොට්ඨාසය.
3. රටක් ඇතුළත ගොඩබිමින් වට වී ඇති කරදිය තලාව.
4. (රූඪි.) කිසිවක ප්‍රමාණ කළ නොහැකි තරම් විශාල සමූහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sea