ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2094

sculp

Aes. නිර්මාපක

sculpstone

මූර්ති ගල

sculpt

1. vt. කැටයම් කරනවා
2. vt. මූර්ති කරනවා

sculptor

1. n. ඇම්න් කාරයා
2. n. කැටයම්කරු
3. n. ප්‍රතිමා කාරයා
4. Law. ප්‍රතිමාකරු
5. n. මූර්ති ශිල්පියා
6. Aes. මූර්තිකාර
7. n. මූර්තිශිල්පියා
8. n. රූප නෙළන්නා

sculptress

n. කැටයම් කාරිය

sculpture

1. n. කැටයම
2. vt. කැටයම් කරනවා
3. n. නිර්මිත රූප
4. ප්‍රතිමා කලාව
5. n. ප්‍රතිමා නිර්මාණය
6. ප්‍රතිමා ශිල්පය
7. Law. ප්‍රතිමාකරණය
8. Law. ප්‍රතිමාව
9. Law. ප්‍රතිමාශිල්පය
10. Psy. මූර්ති කලාව
11. Aes. මූර්ති ශිල්පය
12. n. මූර්තිකලාව
13. n. මූර්තිය
14. n. මූර්තිවිද්‍යාව
15. n. මූර්තිශිල්පය
16. රූප
17. vt. රූප නෙළනවා
18. n. රූප නෙළීමේ විද්‍යාව

sculpturing

n. ඇඹීම

scum

1. Che. උඩු මංඩි
2. n. පෙණ
3. vt. පෙණ ඉවත් කරනවා
4. පෙන
5. n. මතුවන කුණුකන්දල්
6. n. යොදය

scumble

1. Aes. දුහුල් ලේපය
2. දීප්ති හරණය

scumbling

1. දීප්ති හරණය
2. දීප්තිය අඩුකිරීම
3. Aes. දුහුල් ලේපනය

scumboard

Civ. උඩුමණ්ඩි පෝරුව

scummer

පෙන හරණය

scumming

යොදය බැඳීම

scupper

n. දිය කවුළුව

scurf

1. n. ඉස්හොරි
2. Che. කබලු
3. n. හමේ කොරළ

scurfy

1. a. ඉස්හොරි සහිත
2. Bot. ශල්කීය

scurrility

1. n. අශිෂ්ට වචනය
2. n. අසභ්‍ය භාෂාව

scurrilous

1. a. අශිෂ්ට
2. a. අසභ්‍ය
3. Law. දුර්වාචක

scurry

vi. දඩිබිඩි ගා දුවනවා

scurvy

1. a. අධම
2. a. නීච
3. n. ශ්‍රීතාද රෝගය
4. ශීතාද රෝගය

scut

n. කොට වල්ගය

scute

වරූථකය

scutellar

වරූථිකා

scutellum

1. Bot. වරථීකාව
2. වරූථිකාව