ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2093

scruffy

1. a. අපිරිසිදු
2. a. අශෝභන

scrum

1. n. පොරවැදි පිරිස
2. n. රගර් ක්‍රීඩාවේ ක්‍රීඩකයින් බෝලය ලබාගැනීමට පොරවැදීම

scrummage

1. n. කෝලාහලය
2. n. රැස්කකා පොර බැදීම

scrumptious

1. a. ඉස්තරම්
2. a. නොම්මර එකේ

scrumpy

1. n. රළු මද්‍යසාර විශේෂයක්
2. රළු මද්‍යුසාර විශේෂයක්

scrunch

v. විකා කනවා

scruple

1. n. ඉතා සුළු ප්‍රමාණය
2. n. චකිතය
3. n. ඩිංගිත්ත
4. ස්ක්රූපලය
5. Che. ස්කෲපලය
6. vt. සැක සහිත යමක් කිරීමට අකැමැති වෙනවා

scrupulous

1. a. වැරදි කිරීමට නොකැමැති
2. a. සාවධාන

scrupulously

1. adv. උත්කෘෂ්ට ලෙස
2. adv. පරීක්ෂාවෙන්

scrutator

n. පරීක්ෂාකර බලන්නා

scrutineer

n. පරීක්ෂකයා

scrutinize

vt. සියුම් ලෙස පරීක්ෂා කරනවා

scrutiny

1. n. නිරීක්ෂණය
2. Law. පරිනිරීක්ෂණය
3. Soc. සන්නිරීක්ෂණය
4. Law. සමීක්ෂණය
5. n. සියුම් පරීක්ෂාව

scrying

1. Psy. පළිඟුපේනය
2. ස්ඵටිකාවලෝකනය

scuba

n. දිය යට භාවිත කළ හැකි හුස්ම ගැනීමේ යන්ත්‍රය

scuba diving

n. ස්කූබා යොදා ගෙන දියයට පිහිනීම

scud

1. n. වේගයෙන් ගසා ගෙන යාම
2. vt. වේගයෙන් යාත්‍රා කරනවා

scuff

v. දෙපා අද්දමින් ගමන් කරනවා

scuffle

1. vt. අතින් පයින් ගහගන්නවා
2. n. අතින් පයින් ගහගැනීම
3. vt. පොරකනවා
4. n. පොරය
5. n. බදාගෙන කරන පොරය

scull

1. n. ඔරුපිලාව
2. n. කොට හබල
3. vt. හබලෙන් පදිනවා

sculler

1. n. ඔරුපිලාව
2. n. කුඩා ඔරුව

scullery

n. සේදු වලන්

scullion

1. n. කුස්සියේ මෙභෙකරුවා
2. කුස්සියේ මෙහෙකරුවා

sculls

1. කබොලු
2. Civ. කබොළු