ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2092
script
1. අක්ෂර මාලාව
2. Aes. අක්ෂරමාලාව
3. Psy. අත් අකුරු
4. n. අත්අකුරු
5. Law. අත්පත
6. n. කොටස්කරය
7. Aes. පිටපත
8. Psy. ලිපි
9. Oth. ලිපිය
10. සිද්ධි මාලා රාමුව
script-writer
scriptorium
Oth. ලේඛනාගාරය
scriptural
scripture
1. n. ආගමික ධර්මග්රන්ථය
2. n. බයිබලය
3. Soc. මූරිති ශිල්පය
4. n. ශුද්ධ ලියවිල්ල
5. Psy. ස්ක්රිප්චර් බරු
scriptures
Soc. ධර්ම ග්රන්ථ
scriptwriter
scrivener
1. n. ඔප්පු ආදිය ලියන්නා
2. n. ලියන අප්පු
scrobiculatum
n. අමු
scrofula
scrog
1. කීඩෑව
2. කීඩෑවා
3. වකුටු පඳුරු
scroll
1. Inf. අනුචලනය කිරීම
2. Oth. ආවර්තිත ලිපිය
3. ආවලිත ලිපිය
4. Mat. කුටික පෘෂ්ඨය
5. n. පොත
6. n. ලියවැල
7. Aes. ලුළිය
8. ලේඛ්ය පත්රය
9. ලේඛ්යපත්රය
scrolled
scrolling
1. Acc. අනුචලනය කරනවා
2. අනුවලනය
scrooge
n. ලෝබයා
scroop
scrotum
scrounge
1. vt. කඩා වඩා ගන්නවා
2. vt. තමාගේ ප්රයෝජනය පිණිස යම් යම් දේ ඇහිඳගන්නවා
scrub
1. n. අකුල
2. vt. අතුල්ලනවා
3. n. කනත
4. n. කනත්ත
5. කුරු
6. n. ගොමුව
7. vt. තදින් උලනවා
8. Geo. ලන්ද
9. Bot. ලඳු කැලෑව
10. n. ලැහැබ
11. n. වනගබ
12. n. වනගළ
13. හින
14. st. ළැහැප්
15. n. ළැහැබ
16. st. ළු
scrub typhus
Med. ලඳු ටයිපසය
scrubber
1. Che. උලන කොස්ස
2. n. වායු පිරිසිදු කරගැනීමට භාවිත කරන උපකරණය
3. Che. වෙල්ලාව
scrubbing
scrubby
a. අකුල් සහිත
scruff
1. Che. පිට කුණු
2. n. බෙල්ලේ පිටිපස