ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2091

screw key

Civ. ඉස්කුරුප්පු යතුර

screw pine

1. n. දුනුකේය
2. n. වැටකෙයියා
3. n. වැටකේය

screw propeller

1. Civ. ඉස්කුරුප්පු ප්‍රචාලකය
2. n. නැවේ ඉස්කුරුප්පු රෝදය

screw thread

1. Mat. ඉස්කුරුප්පු පොට
2. n. ඉස්කුරුප්පුවේ කට්ටය

screw up

1. n. අවස්ථාවක් නැති කර ගන්නවා
2. n. ගුලි කරනවා කඩදාසියක්
3. n. මුහුණ අකුළා ගන්නවා
4. n. වැඩ වරද්ද ගන්නවා

screw wrench

1. Civ. ඉස්කුරුප්පු පලංජීය
2. Civ. ඉස්කුරුප්පු රෙංචිය

screw-bolt

මුරිච්ව ඇණය

screw-driver

ඉස්කුරුප්පු නියන

screw-pine

වැටකෙයියා

screwdriver

Sur. ඉස්කුරුප්පු නියන

screwed

1. ඇඹරුණු
2. Ele. පොට ඇල්ලූ
3. වෙරිවුණු

screwing

1. Art. ඉස්කුරුප්පු ඇල්ලීම
2. Civ. කැටයෙන් පොට කැපීම

screwy

1. a. අසාමාන්‍ය
2. a. උමතු
3. a. විකාර

scribble

1. v. ඉක්මණින් කැතට ලියනවා
2. vt. කුරුටු ගානවා
3. n. නොවැදගත් රචනාව
4. n. නොසැලකිල්ලෙන් ලියන ලද්ද
5. vt. නොසැලකිලි ලෙස ලියනවා

scribblings

1. Aes. කුරුටුගෑම්
2. Aes. කටු අකුරු

scribe

1. කායස්ත
2. පිටපත් කරු
3. n. පුරාණ ධර්මාචාර්යයා
4. n. රචකයා
5. ලිපිකරු
6. n. ලියන්නා
7. n. ලේකම්

scriber

1. Art. අඳින කටුව
2. Civ. ලකුණු කටුව

scribing

Civ. ලකුණු කිරීම

scribing block

1. Art. පෘෂ්ඨ ආමානය
2. Civ. ලකුණු කැටය

scrieve

Civ. ලකුණු කරනවා

scrimmage

n. කෝලාහලය

scrimp

vt. ලෝබකම් කරනවා

scrimpy

1. a. ප්‍රමාණ නොවන
2. a. ලෝභී
3. a. හිඟ

scrip

1. Law. කොටස් පත
2. n. කොටස් පත්‍රය
3. Eco. කොටස්කරය
4. n. පැරණි කුඩා පසුම්බිය