ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2090

scrappy

1. a. අක්‍රමවත්
2. a. තැන්තැන්වලින් එකතු කරගත්
3. a. මනාව සකස් නොවූ

scraps

1. n. ඉඳුල්කෑම
2. n. සණ්ඩුව
3. n. සුන්බුන්

scratch

1. a. ඉතා හොඳ
2. vti. ඉරි ගහනවා
3. a. ඉස්තරම්
4. vti. කසනවා
5. v. කහනවා
6. v. කොනිත්තනවා
7. vti. තරඟයකින් අස් කරනවා
8. vti. තරඟයකින් අස් වෙනවා
9. vti. පහරුගානවා
10. v. පහුරු ගානවා
11. n. පහුරු ගෑ තැන
12. n. පහුරු ගෑ ශබ්දය
13. vti. මකනවා
14. මැකීම
15. v. රූරනවා
16. v. රොහු ගානවා
17. n. සීරීම
18. සීරුණ
19. n. සීරුණ තැන
20. n. සීරුණ ලකුණ
21. n. සීරුණ ශබ්දය
22. n. සුළු තුවාලය
23. vti. සූරනවා
24. a. හදිසියෙන් රැස් කරගත්
25. v. හූරනවා

scratchboard

1. Aes. කටු පුවරුව
2. සීරුම් පුවරුව

scratching

Soc. කසනවා

scratchy

1. a. කසන සුලු
2. a. පහුරුගානවා වැනි

scrawl

1. v. ඉක්මණින් කැතට ලියනවා
2. vi. ඉක්මනින් කැතට ලියනවා
3. vi. කටු අකුරු ලියනවා
4. v. කුරුටු ගානවා

scrawny

1. a. ඉතා කෙට්ටු
2. a. කැහැටු

scream

1. v. අඬලනවා
2. v. කෑ ගසනවා
3. vi. කෑගසනවා
4. n. කෑගැසීම
5. n. කෝලම
6. v. බිරුසන් දෙනවා
7. vi. බෙරිහන් දෙනවා
8. n. සිනහ උපදවන දේ

scree

1. n. ගල් කැට සහිත බෑවුම
2. Geo. හැව කැට

screech

1. n. යටි ගිරියෙන් කෑ ගැසීම
2. vi. යටිඋගුරෙන් කෑගසනවා

screed

1. n. ඉතා දිග කතාව
2. n. ඉතා දිග ලියවිල්ල
3. Civ. මට කැට
4. n. හෑල්ල

screen

1. Phy. අපවාරකය
2. n. ආවරණය
3. n. ඇස්වට්ටිය
4. n. ඉස්ක්‍රීම
5. n. ඉස්කිරිම
6. Che. කඩතිරය
7. n. කඩතුරාව
8. n. කබීජුව
9. n. කයිස්තෝක්කය
10. vt. ගරනවා
11. චාලකය
12. n. තිරය
13. Ele. තීරය
14. n. දළ පෙනේරය
15. Phy. නිවාරකය
16. Oth. පරිස්‍රාවරණය
17. n. පැලැල්ල
18. Che. පෙනේරය
19. vt. මුවා කරනවා
20. n. ලොකු ලෑල්ල
21. සංවරණය කරනවා
22. Civ. සලනය

screen memory

Psy. සාණි ස්මෘතිය

screen test

Aes. තිර පරීක්ෂාව

screenal

උචිත ප්‍රතිචාරක සමීක්ෂණය

screendom

සිනමා ලෝකය

screened

Ele. අපවාරිත

screening

1. Law. ආවරණය කිරීම
2. Law. ඇවිරීම
3. චාලනය
4. Phy. තිර ගැන්වීම
5. Soc. තිරගතකිරීම
6. Phy. නිවාරණය
7. සංවරණය
8. Civ. සැලීම

screenings

1. සලාලු
2. Civ. සලාළු
3. හළා හෝ පොළා ඉවත් කළ දේ

screenplay

n. තිර රචනය

screenwriter

n. තිර රචකයා චිත්‍රපට

screw

1. Civ. අවරපෙත්ත
2. n. ඉස්කුරුප්පු
3. n. ඉස්කුරුප්පු ඇණය
4. n. ඉස්කුරුප්පුව
5. vti. කරකවා තද කරනවා
6. vti. දැඩි කරනවා
7. n. පඩිය
8. පොට ඇණය
9. vti. රැලි ගස්වනවා
10. n. ලෝභියා
11. s. සංගසූරි
12. vti. සුරුන්ඩු කරනවා
13. n. සුළි ඇණය

screw jack

Mat. ඉස්කුරුප්පු ජැක්කුව