කෝලම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා.ප්ර. වෙස්මුහුණ; කෝලම් මුහුණ.
2. නා.ප්ර. වෙස්මුහුණු බැඳ රඟ දක්වන නාටක විශේෂයක්.
3. නා.ප්ර. හාස්යජනක ක්රියා විලාසය; විහිළුව.
4. නා.ප්ර. කවටකම; කොලොප්පම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. scream