කෝලඵල න්යාය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අත්ලෙහි තුබූ ඩෙබර ගෙඩියක් මෙන් යම්කිසි කරුණක් හෝ දෙයක් ඉතා පැහැදිලි ලෙස දැකීම සහ අවබෝධ කරගැනීම හා සම්බන්ධ දක්වන න්යායය.