ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2089

scouting

1. Law. ඔත්තු බැලීම
2. n. බාලදක්ෂ ව්‍යාපාරය

scove

පිට මැටි ගෑම

scow

Civ. නිරුවත් බත්තල

scowl

1. vi. තරභෙන් රවා බලනවා
2. තරහෙන් රවා බලනවා
3. vi. මූණ පැඟිරි කරනවා
4. n. රවා බැලීම

scrabble

1. v. පොරකනවා
2. n. වචන තනන ක්‍රීඩාවක්
3. v. හූරනවා

scragging

Civ. ආවේගී බර ලෑම

scraggy

1. a. කෘශ
2. a. කෙට්ටු
3. a. රළු පෙනුමක් ඇති

scram

v. ඉවත්ව යනවා

scramble

1. n. අමාරු ගමන
2. n. පොරය
3. n. බඩගා ගෙන නැඟීම
4. vti. බඩගා යනවා
5. vti. හතර ගාතෙන් යනවා
6. n. හරතර ගාතෙන් නැගීම

scrambler

n. දුරකථන සංවාදවලට බාධා කිරීමට උපයෝගී කරගන්නා මෙ

scrambling

1. Ele. අවුල් ලන
2. අවුල්ලන

scrap

1. Acc. අස්කොන්
2. අස්කෝන්
3. vt. අහක දමනවා
4. Civ. ඉවත ලනවා
5. v. උකහනවා
6. v. උකහා ගන්නවා
7. n. කැබෙල්ල
8. vt. සණ්ඩු කරනවා
9. Mng. සුන්බුන්

scrap iron

1. n. පරණ යකඩ කැබලි
2. Art. සුන්බුන් යකඩ

scrap metal

Art. සුන්බුන් ලෝහ

scrap-book

1. අනවශ්‍ය යයි ඉවතලනවා
2. ක්ෂේත්‍ර පොත

scrap-iron

පරණ යකඩ කැබලි

scrap-rubber

ඔට්ටපාලු

scrape

1. vti. අතුල්ලනවා
2. n. අමාරු අවස්ථාව
3. n. අමාරුව
4. n. ඉතා සුළු ප්‍රමාණය
5. vti. පෙරංගානවා
6. v. පෙරංගානාවා
7. සීරීමෙන් හජ නැඟෙනවා
8. vti. සීරීමෙන් හඬ නැඟෙනවා
9. n. සීරෙන ශබ්දය
10. n. සූරන ශබ්දය
11. vti. සූරනවා
12. v. සූරා දමනවා

scrape along

vt. යන්තම් විකාව කරනවා

scraper

1. Art. තුන්හුලස් සීරුම් කටුව
2. Civ. සසුව
3. n. සීරීමේ උපකරණය
4. Art. සීරුම් කටුව
5. සූරන තහඩුව
6. Aes. සූරනය
7. n. හිරමනය
8. Che. හූරණ තහඩුව

scraper-box

සසු පෙට්ටිය

scraperboard

1. කටු පුවරුව
2. Aes. සීරුම් පුවරුව

scrapheap

n. රොඩුගොඩ

scraping

1. Art. ඇතිල්ලීම
2. Art. කොරහේ ඇතිල්ලීම
3. Civ. සැසීම
4. සීරිම
5. Art. සීරීම
6. Art. සීරීමෙන් කැටයම් කිරීම
7. n. සීරීමෙන් ලැබෙන කොටස්
8. සීරුම
9. සූරා කැටයම් කිරීම
10. සූරා දැමීම