ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2088

scorpion

1. n. ගෝනුස්සා
2. n. නුහුසු
3. st. වෘශ්චික
4. වෘශ්වක

scot

1. n. පැරණි බද්ද
2. n. ස්කොට්ලන්තයේ වැසියා

scot free

1. a. අනතුරකට යටත් නොවූ
2. a. කිසිම ගෙවීමක් නැතිව
3. a. දඩයක් නොවිඳින
4. a. පාඩුවක් නොවිඳින
5. a. සම්පූර්ණ නිදහස ඇති

scot-free

1. දඩයක් නොවිඳින
2. දඬුවම් රහිත
3. පාඩුවක් නොවිඳින

scotch

1. vt. නොමරා තුවාල කරනවා
2. vt. රෝදයකට අඩයක් තබනවා
3. vt. වළකනවා
4. n. විස්කි
5. a. ස්කොට්ලන්තයට අයත්

scoterythrous

Psy. තිමිරරක්ත

scotia

1. අවතල ලීස්තරය
2. Art. කාප්ප හැඩය

scotism

Log. ස්කොටස්වාදය

scotograph

Che. තමෝරේඛය

scotographic

1. ඡායා රේඛ
2. ඡායා රේඛය
3. Che. තමෝරේඛ

scotography

1. ඡායා රේඛන
2. Che. තමෝරේඛන

scotopia

Psy. තිමිර දෘෂ්ටිය

scotopic vision

Psy. තිමිර දෘෂ්ටිය

scots

1. a. ස්කොට්ලන්තයට අයත්
2. n. ස්කොට්ලන්තයේ දේශ්‍රීය භාෂාව
3. ස්කොට්ලන්තයේ දේශීය භාෂාව

scotsman

n. ස්කොට්ලන්තයේ වැසියා

scottish

a. ස්කොට්ලන්තයට අයත්

scoundrel

1. n. අධමයා
2. n. කපටියා
3. n. දුර්ජනයා
4. n. ප්‍රයෝගකාරයා

scoundrelism

n. බලවත් තක්කඩිකම

scoup

සවල

scour

1. vti. අතුල්ලා සෝදනවා
2. Geo. කා වැදෙනවා
3. Geo. දඹ කැළල
4. vt. වතුරෙන් සෝදා හරිනවා
5. vti. සේදී යනවා
6. Civ. සෝදා යෑම
7. Civ. සෝදාව

scourge

1. n. කටු සැමිටිය
2. n. කසපහර
3. vt. කසෙන් තළනවා
4. vt. දඬුවම් කරනවා
5. n. මහත් පීඩාව
6. n. වසංගතය
7. n. සබුක්කුව

scouring

1. Civ. මල ඇරීම
2. Civ. සෝදා යෑම

scout

1. vi. ඔත්තු සොයා යනවා
2. n. ඔත්තුකාරයා
3. n. චරපුරුෂයා
4. n. බාලදක්ෂයා
5. n. සේවකයා

scouter

n. බාලදක්ෂ සමාජයේ ජ්‍යෙෂ්ඨයෙක්