ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2087

scooter

1. n. කුඩා මෝටර් සයිකලයක්
2. n. ස්කූටරය

scope

1. n. අභිප්‍රාය
2. n. අවකාශය
3. n. ඉඩකඩ
4. n. විෂය
5. Soc. විෂය පථය
6. Psy. විෂය ප්‍රමාණය
7. n. විෂයක්ෂේත්‍රය
8. Log. විෂයපථය

scopolamine

Med. ස්කොපලමින්

scopometer

Che. ස්කොපොමීටරය

scopometry

Che. ස්කොපොමිතිය

scopophilia

Psy. දර්ශාස්වාදය

scorbutic

1. a. C විටමින් ඌණතාව නිසා හටගත්
2. a. ශ්‍රීතාද රෝගයෙන් පෙළෙන

scorch

1. vti. කර කරනවා
2. vti. මතුපිටින් දවනවා

scorched

1. a. අව්වෙන් වියළුණු
2. a. ගින්නෙන් වියළුණු
3. a. දැවුණු

scorcher

ph. හරි රස්නෙ දවසක්

scorching

1. අත්‍යෂ්ණ
2. a. අත්‍යුෂ්ණ
3. a. මතුපිටින් දවන

score

1. Mat. අය ගණන
2. Mng. අය රාශිය
3. Art. ඉරිවැටීම
4. n. එදිරිය
5. vt. ගණන් ලකුණු කරනවා
6. n. දිනුම
7. Psy. ලකුණු
8. Sta. ලකුණු ගණන
9. vt. ලකුණු ලබා ගන්නවා
10. vt. වාසි ලබනවා
11. n. වාසිය
12. Mat. විංශතිය
13. n. විස්ස
14. n. වෛරයට කාරණය
15. Oth. සංගීත විභ්නය
16. n. සංගීත විහ්නය
17. Mng. ස්කෝරය
18. Aes. ස්වර ලිපිය

score out

vt. කටුගානවා

scoreboard

n. ලකුණු පුවරුව

scorer

1. n. ගණන් ලකුණු කරන්නා
2. Sur. ලකුණු කුරුව
3. ලකුණුකරු

scoria

1. Geo. ලාවා
2. n. ලෝදියෙන් මතුවන යබොර කැට
3. Civ. ලෝබොර
4. Geo. ස්කෝරීයා

scorification

Civ. ලෝබොර බේරීම

scorifier

Civ. ලෝබොර බේරනය

scoring

ඉරි ලෑම

scorn

1. n. අවඥාව
2. vt. අවමන් කරනවා
3. n. අවමානය
4. vt. නිග්‍රහ කරනවා
5. n. පරිභවය

scornful

a. උදාරම්

scornfully

1. adv. උදාරම් ලෙස
2. adv. නිග්‍රහ වශයෙන්

scorpio

1. n. වෘශ්චික රාශිය
2. වෘශ්වක රාශිය

scorpioid

1. ගෝනුසු වැනි
2. වෘශ්චිකාභ
3. වෘශ්විකාභ