ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2086
sclerophyte
scleroscope
sclerosed
Bot. දෘඩ
sclerosis
1. Psy. ජාරඨ්යය
2. Bot. දෘඩවීම
3. n. ශරීරයේ පටක ඝනවීම
sclerotesta
sclerotic
1. Bot. දෘඩ
2. n. ශ්වේත මණ්ඩලය
3. Phy. ශුක්ලපටලය
sclerotium
1. Bot. දිලීරකෝෂ්ඨීය
2. දිලීරකෝෂ්ඨය
3. Bot. ස්ක්ලෙරෝටිය
4. ස්ක්ලෙරෝටියම
sclerotized
sclerotoid
1. දිලීරකෝෂ්ඨක
2. Bot. දිලීරකෝෂ්ඨීක
3. Bot. සක්ලෙරොටීය
4. ස්ක්ලෙරොටීය
sclerotome
scob
scoff
1. vt. ගරහනවා
2. n. ගර්හාව
3. n. සමච්චලය
4. vt. සමච්චල් කරනවා
scoffer
n. ආගමට ගරහන්නා
scold
1. v. එෘවෙනවා
2. n. කට සැර ස්ත්රී
3. v. පතුරු ගහනවා
4. vti. බණිනවා
5. v. බැණ වදිනවා
6. vti. වගපල කියනවා
7. vti. සැර කරනවා
8. v. සැර වැර කරනවා
9. v. සැරදමනවා
10. v. සැරදානවා
scolding
1. n. ආක්රෝශය
2. n. බැණීම
3. n. බැණුම
4. n. බිණීම
5. n. බිණුම
6. n. වගපල කීම
scolex
scoliosis
Med. පැතිකුදය
scolopale
scolophore
sconce
1. n. ඉටිපන්දම් කරුව
2. n. ඔළුගෙඩිය
3. n. කුඩා බලකොටුව
4. n. ප්රාකාරය
scone
scoop
1. n. ඉස්කෝප්පය
2. vt. ඉහදමනවා
3. n. කෙණෙස්ස
4. n. දර්විය
5. බොකු හැන්ද
6. Civ. යොතුව
7. n. ලොකු හැන්ද
8. ලොකු හැන්ඳු
9. n. වතුර ඉහින බාල්දිය
10. vt. වාසියක් ලබාගන්නවා
11. vt. හැන්දකින් හාරනවා
scoops
scoot
1. vi. ඉක්මනින් පලායනවා
2. vi. කුඩා මෝටර් සයිකලයක්
3. vi. ස්කූටරය