ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2085

scintillate

1. vt. දිලිසෙනවා
2. vt. දිස්න වැටෙනවා

scintillation

1. Civ. උදිලුම
2. Phy. උදිළුම
3. n. දීප්තිය
4. Che. පුලිඟුම
5. ස්ඵුලිංගනය

scintillation counter

Phy. උදිළුම් ගණකය

sciograph

Civ. කඩහන

sciolism

n. මඳ දැනුම

sciomancy

Soc. සේයා පේනය

scion

1. n. අංකුරය
2. Soc. අන්වියා
3. Bot. අනුජය
4. n. අමු රිකිල්ල
5. n. උරුමක්කාරයා
6. රෝපණ අංකුරය
7. n. වංශයෙන් පැවතෙන්නා

sciophilous

Bot. ඡායාකාමි

sciophyte

Bot. ඡායාශාකය

scirrhus

Med. ගාඩය

scissile

1. Bot. පැළෙන
2. බෙදිය හැකි

scission

Soc. ඡේදනය

scissoring

කැපීයෑම

scissors

1. n. කතුර
2. n. කරතරී

sciuroidea

ස්කියුරොයිඩෙයා

sciuromorpha

ස්කියුරොමෝෆා

sclera

Psy. ජරඨය

sclerenchyma

1. දෘඪස්තරය
2. Bot. දෘඩස්තරය

sclerenchymatous

දෘඪස්තර

sclerite

කාෂ්ඨකය

scleroblast

කංකාල සෛලය

sclerometer

1. දෘඪතාමානය
2. Che. දෘඩතාමානය

sclerophilous

දෘඪපත්‍රී

sclerophylly

1. Bot. දෘඩපත්‍රිතාව
2. දෘඪපත්‍රිතාව