ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2084

school-mistress

1. ගුරුවරිය
2. ගුරුවරීය

school-room

පංති කාමරය

schoolboy

n. පාසල් ළමයා

schoolhouse

පාසල් නිවස්නය

schooling

1. n. පුහුණුව
2. n. ශික්ෂණය

schooner

n. කුඹ දෙකේ රුවල් නැව

schott

Geo. ෂොට්

schottische

n. නැටුම

schratten

ස්ක්රුටන්

schutterstuk

Aes. පුර බළ ප්‍රතිමූර්තිය

sciatic

1. a. උකුල් සන්ධි වාත රෝග
2. a. උකුල් සන්ධියට අයිති වූ
3. නිතඹ ආශ්‍රිත
4. Med. ස්ඓච
5. ස්ඓෙච
6. ස්ඵෛච

sciatic nerve

Med. ස්ඓච ස්නායුව

sciatica

1. n. ශ්‍රෝණිත රක්තය
2. Med. සයටිකාව
3. ස්ඵෛච ස්නායු ප්‍රදාහය

science

1. n. ක්‍රමික විද්‍යාව
2. n. විඥානය
3. st. විද්‍යා
4. n. විද්‍යාව
5. st. විදු
6. Law. විදූව
7. n. ශාස්ත්‍රය
8. st. ශිල්ප

science fiction

Oth. විද්‍යා ප්‍රබන්ධ

scienter

Law. සියන්ටරය

scientific

1. n. විද්‍යාත්මක
2. විද්‍යාත්මක / විදුහුරු
3. Acc. විද්‍යානුකූල
4. a. විද්‍යාවිෂයක
5. a. වෛඥානික
6. a. ශාස්ත්‍රානුකූල
7. a. ශාස්ත්‍රීය
8. a. ශිල්පීය
9. a. සූක්ෂ්ම

scientific method

1. Soc. විද්‍යාත්මක ක්‍රමය
2. Soc. විධාත්මක විධික්‍රමය

scientism

1. විද්‍යාව පිළිබඳ අධික විශ්වාසය
2. Soc. විද්‍යාවාදය

scientist

n. විද්‍යාඥයා

scientology

1. n. විද්‍යා දැනුම පදනම් කරගෙන ඇති වූ ආගමික නිකායක්
2. Log. විද්‍යාවේදය

scilla

Med. සිලා

scimitar

1. n. කෘපාණය
2. n. කොට වකුටු කඩුව

scintilla

1. Law. මාත්‍රය
2. n. රශ්මිය
3. n. ලේශමාත්‍රය