ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2083

schizoid

1. a. පිස්සු
2. Psy. භින්නාවේගික
3. a. විකාර අදහස් ඇති

schizomycetes

Che. ශිසොමිසෙටේස්

schizont

1. ඡේද්‍යයා
2. Med. ෂිසොන්තයා

schizonticide

ඡේද්‍යනාශකය

schizopherenia

1. භින්නෝන්මාදය
2. ස්කිත්සොපරේනියාව

schizophrenia

n. භින්නෝන්මාදය

schizothymia

Psy. භින්නෝන්මාද ප්‍රාය

schizzo

Aes. මුල් කටුසටහන

schnapps

n. සැර මත්පැන් විශේෂයක්

schoenite

Che. ෂෝනයිට්

scholar

1. n. අතවැසියා
2. n. උගතා
3. n. ගෝළයා
4. පඩිවරයා
5. Log. පණ්ඩිතයා
6. Aes. පඬ්වරයා
7. පඬිවරයා
8. පවරයා
9. n. ප්‍රඥාවන්තයා
10. ප්‍රවීණයා
11. n. ප්‍රාඥයා
12. n. භාෂාශාස්ත්‍රඥ
13. st. විදද
14. Log. විද්වතා
15. Log. විද්‍යාර්ථියා
16. Aes. විද්‍යාර්ථීයා
17. n. වියතා
18. n. විශාරදයා
19. n. ශාස්ත්‍රඥයා
20. n. ශාස්ත්‍රධරයා
21. n. ශිෂ්‍යත්වයක් දරන්නා
22. n. ශිෂ්‍යත්වලාභියා
23. n. ශිෂ්‍යයා

scholarly

1. a. උගත්
2. a. පණ්ඩිතගෝචර
3. a. විද්වත්
4. සුවිදග්ධ

scholarship

1. n. ප්‍රාගල්භ්‍ය
2. n. පාණ්ඩිත්‍යය
3. n. ශිෂ්‍යත්වය

scholastic

1. Log. ගුරුකුල
2. a. පණ්ඩිතයන් පිළිබඳ වූ
3. පාණ්ඩිත්‍ය විෂයක
4. a. විද්‍යාවන් පිළිබඳ වූ
5. a. විද්‍යාස්ථානයන් පිළිබඳ වූ
6. Log. ශාස්ත්‍රීය

scholasticism

1. Log. ගුරුකුලවාදය
2. n. පණ්ඩිතවිචාරය
3. Log. ශාස්ත්‍රීයවාදය

scholiast

1. n. ටීකාකාරයා
2. භාෂ්‍යකාර

scholium

1. n. අධෝලිපිය
2. n. ගැටපදය

school

1. n. ඉස්කෝලය
2. Psy. ගුරුකුලය
3. n. දර්ශනය
4. vt. දියුණු කරනවා
5. n. පල්ලිය
6. n. පාඨශාලාව
7. Psy. පාසල
8. n. පාසැල
9. මසුන් ණ
10. n. මසුන් රූණ
11. n. විද්‍යාලය
12. n. විද්‍යාස්ථානය
13. n. විශ්වවිද්‍යාලයයේ විද්‍යාංශය
14. Aes. ශාස්ත්‍රාලය
15. n. ශික්ෂාලය
16. n. ශිෂ්‍ය සමූහය
17. n. සම්ප්‍රදාය
18. vt. හික්මවනවා

school of thought

1. Eco. ගුරු කුලය
2. Soc. චින්තන ගුරුකුලය
3. Eco. නිකාය

school teacher

n. පාසැල් ගුරුවරයා

school-fellow

පාසලෙහි එකට ඉගෙනගත් තැනැත්තා

school-man

තාර්කිකයා

school-master

ගුරුවරයා

school-mate

1. පාසලෙහි එකට ඉගෙන ගත් තැනැත්තා
2. පාසලෙහි එකට ඉගෙනගත් තැනැත්තා