ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2082
scheme
1. n. උපක්රමය
2. Acc. ක්රමය
3. Sta. කාර්යක්රමය
4. n. කූටෝපාය
5. vti. කූටෝපාය යොදනවා
6. පටිපාටිය
7. Law. පරික්රමය
8. Mng. පරිපාටිය
9. Log. මනෝරටාව
10. n. යෙදුම
11. n. යෝජනා ක්රමය
12. n. යෝජනාක්රමය
13. Acc. වැඩ සටහන
schemer
scheming
a. කූට
scheule
schick test
Med. ෂික් පරීක්ෂාව
schildersbent
schima
schism
1. n. අසමඟිය
2. n. ආගමික නිකායභේදය
3. Log. නිකාය භේදය
4. Soc. භේදය
5. Log. සංඝ භේදය
6. n. සංඝභේදය
schismatic
a. භේදකාරී
schismogenesis
schist
1. n. පතුරු ගල
2. ශල්කීය පාෂාණය
3. Geo. ශිස්ට්
4. Che. ෂිස්ට්
schistaceous
Bot. ශිෂ්ටීය
schistose
Bot. ශිෂ්ටීය
schistosomiasis
schizo-lysigenous
schizocarp
Bot. විදාරකය
schizocoele
schizogenesis
schizogenetic
Bot. ඡේදජාත
schizogenic
Bot. ඡේදජාත
schizogenous
Bot. ඡේදජාත