ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2081

scenario

1. (නාට්‍යාදියේ )දුළ පිටපත
2. Aes. ගුරු පොත
3. n. නාට්‍යයක අංක පරිච්ඡේදවල කෙටුම්පත
4. Law. රැඟුම් සැකිල්ල
5. Aes. සෙනාරිය

scene

1. n. ආරාවුල
2. n. චිත්‍රය
3. n. දර්ශනය
4. n. නාට්‍යයෙහි වනිකාව
5. n. යමක් සිදුවන තැන
6. n. රංගභූමිය
7. n. සිද්ධිය

scenery

1. Aes. දර්ශනචිත්‍ර
2. Geo. දර්ශනය
3. දර්ශනවත්‍ර
4. දර්ශන චිත්‍ර
5. n. ස්වාභාවික දර්ශනය

scenic

1. Aes. දර්ශන
2. a. සොබා දහම පිළිබඳ වූ

scenic railway

n. ක්‍රීඩා භූමිවල පිහිටි කුඩා දුම්රිය

scenographer

Aes. දර්ශන සැලසුම්කරු

scenorapher

දර්ශන සැලසුම්කරුවා

scent

1. Aes. ආමෝදය
2. ආස්‍රණය කරනවා
3. n. ඉව
4. vt. ඉව අල්ලනවා
5. n. ඉව පාර
6. Psy. ගන්ධය
7. n. ගඳ
8. n. ගඳසුවඳ දැනීම
9. vt. සැක කරනවා
10. සුගන්ධය
11. n. සුවඳ
12. vt. සුවඳ කවනවා
13. n. සුවඳ ද්‍රව්‍යය
14. සුවඳු
15. සුවඳු ගල්වනවා

scented

a. සුගන්ධී

scents

st. සුවඳ විලවුන්

scepter

1. n. රාජ්‍යත්වයේ සංකේතය
2. n. රාජ්‍යාධිපත්‍යය
3. n. සෙංකෝලය

sceptic

1. n. අඥෙයවාදියා
2. n. අවිශ්වාසියා
3. a. අශ්‍රද්ධාවත්
4. Log. සංශයවාදියා
5. a. සංශයවාදී
6. a. සැක ඇති

sceptical

1. a. අශ්‍රද්ධාවත්
2. a. සංශයවාදී
3. a. සැක ඇති

scepticism

1. n. අඥෙයවාදය
2. Soc. සංදේභවාදය
3. Soc. සංශයවාදය
4. සන්දේහවාදය
5. n. සැකය

sceptre

1. n. ආධිපත්‍යය
2. n. ජයකොන්නය
3. n. රාජසෙංකෝලය
4. n. රාජාධිකාරය

schadenfreude

n. කෙනෙකුගේ විපතකදී ප්‍රීතියට පත්වීම

schedule

1. Aes. උප ලේඛනය
2. Mng. උපලේඛනය
3. Inf. උපලේඛනය කරනවා
4. Aes. කාර්ය සටහන
5. Soc. කාර්යසටහන
6. කාල සටහන
7. n. කාලසටහන
8. Mat. චක්‍රය
9. n. න්‍යායපත්‍රය
10. Acc. ලැයිස්තුව
11. n. ලේඛනය
12. vt. ලේඛනයට ඇතුළත් කරනවා
13. vt. වට්ටෝරු කරනවා
14. n. වට්ටෝරුව
15. වැඩ සටහන
16. Mng. වැඩසටහන
17. Eco. ෂෙඩූලය

scheduled maintenance

Mng. කාලීන නඩත්තුව

scheduled territories

1. Law. උපලේඛණගත රාජ්‍ය
2. Law. උපලේඛනගත භූමි
3. Eco. උපලේඛනගත රටවල්

scheduler

නියමකාරනිය

scheduling

1. Inf. උපලේඛනය කිරීම
2. නියමකරණය

schema

1. Aes. පරිපාටික සටහන
2. පොදු ආකාරය
3. Psy. මනෝරටාව
4. n. සංක්ෂිප්ත නිරූපණය

schematic

1. a. ක්‍රමාණුරූප
2. පරිපාටික
3. Log. මනෝරටානුරූප

schematize

vt. සැලසුම් කරනවා