ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2080

scarlet runner

n. රතු මල් ඇති බෝන්චි ජාතියක්

scarp

1. n. කන්දේ බෑවුම
2. තදු බෑවුම
3. දුඹය
4. n. ප්‍රපාතය
5. Geo. මොහොර

scarper

vi. පලා යනවා

scarpland

Geo. මොහොර බිම

scarplands

මොහොරුබිම්

scarred

a. කැළැල් ඇති

scars

1. Soc. කැලැල්
2. කැළැල්

scary

a. භය උපදවන

scathe

1. n. අලාභය
2. vt. හානි කරනවා
3. n. හානිය

scatheless

1. a. අනතුරක් නැති
2. a. අලාභයක් නැති

scathing

1. a. පරුෂ
2. a. රෞද්‍ර
3. a. විෂම

scatology

1. n. අසභ්‍ය පතපොත
2. n. අසූචි පරීක්ෂණය
3. අසූව පරීක්ෂණය

scatophagy

Soc. මලභක්ෂණය

scatter

1. n. අතුරනවා
2. v. ඉහිනවා
3. vti. පලවා හරිනවා
4. Phy. ප්‍රකිරණ
5. vti. පැතිරී යනවා
6. Oth. විසිරණය
7. v. විසිරෙනවා
8. Sta. විසුරුම
9. vti. විසුරුවනවා
10. vti. විහිදුවනවා
11. vti. සීසීකඩ පලා යනවා

scatterbrain

n. මෝඩයා

scattered

1. a. තැනින් තැන පිහිටි
2. a. වගුළ
3. a. වතළ
4. a. වතුළ
5. a. විසිරි

scatterer

n. ප්‍රකිරකය

scattergram

1. Mat. ප්‍රකිරණරේඛය
2. Mat. විසිරි තිත් සටහන

scattergraph

1. විකිර්ණ ප්‍රස්තාරය
2. විකීර්ණ ප්‍රස්තාරය
3. Sta. විසිරි තිත් සටහන

scattering

1. Mat. ප්‍රකිරණ
2. n. ප්‍රකිරණය
3. Mat. ප්‍රකිරණය වීම

scatterplot

Sta. විසිරි තිත් සටහන

scavenge

1. v. කසල ඉවත් කරනවා
2. vt. කසළ ඉවත් කරනවා

scavenger

1. කසල බුදින්නා
2. කසල භෝජක
3. කසල ශෝධක
4. Soc. කසල ශෝධකයා
5. n. කසළශෝධකයා
6. කසළශෝධනය
7. n. චණ්ඩාලයා
8. n. පුක්කුසයා
9. n. සක්කිලියා

scavenging

1. ඇමදීම
2. Art. ඈමදීම
3. කසල බිදීම
4. Law. කසල ශෝධන
5. මල හරණය