ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2079
scarab
1. n. කුරුමිණි රූපය
2. n. කුරුමිණියා
scaramouche
1. n. පුරාජේරුකාර නිවටයා
2. n. බහුබූතයා
scarce
scarcely
1. adv. අමාරුවෙන්
2. adv. යන්තම්
3. adv. යාන්තමින්
4. adv. විතර
5. adv. හිඟය
scarcement
scarceness
1. n. දුර්ලභත්වය
2. n. හිඟය
scarcity
1. n. දුර්ලභත්වය
2. n. මුලාසි
3. Eco. හිඟකම
4. n. හිඟය
scare
1. n. කුලප්පුව
2. n. තැති ගැන්ම
3. vt. භය කරනවා
4. n. මහත් භය
5. n. හදිසි
scare away
vt. පන්නා හරිනවා
scare-monger
1. බිල්ලා
2. කටකතා පතුරුවන්නා
3. හොල්මනා
scarecrow
1. n. ඉතා කෙට්ටු තැනැත්තා
2. n. ටකපෝරුව
3. n. පඹයා
4. n. හොල්මනා
scared
a. බානසුලු
scaremonger
1. n. බියවද්දන කටකතා පතුරුවන්නා
2. n. බිල්ලා
scarf
1. n. උතුරුසළුව
2. කයිනෝක්කුව
3. කර ලේන්සුව
4. මූට්ටු කැපුම
5. Civ. යටලී මූට්ටුව
6. සළුව
scarf joint
Art. යටලී මූට්ටුව
scarification
scarified
scarifier
1. Civ. දැති පෝරුව
2. පාර කඩන යන්ත්රය
scarify
vt. හම යන්තම් කපනවා
scariose
Bot. කිරීටක
scarious
Bot. කිරීටක
scarlatina
Med. ස්කාර්ලටිනා
scarlet
1. කහ රත
2. Aes. කහරත
3. n. තද රතු පාට
4. n. ලෝහිත වර්ණය
scarlet fever
1. Med. ආරක්තක උණ
2. n. රතු උණ රක්ත ජවරය
3. Med. ස්කාර්ලට් උණ