ටකපෝරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුඹුරු ආදිය වන සතුන්ගෙන් රැකීම සඳහා ලෝහ දැව ආදියෙන් ගැටෙන හඬ නංවන පරිදි සාදා ගැනෙන උපකරණයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. scarecrow