සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1673

ටං තෙල්

Art. tung oil

ටංක ශාලාව

n. mint

ටංකණ

n. mint

ටංකන ගාස්තු

1. Acc. brassage
2. Eco. mintage

ටංකන ගාස්තුව

brassage

ටංකන විද්‍යාව

Soc. numismatic

ටංකනය

1. Law. coin
2. Soc. coinage
3. n. mint
4. Law. mintage
5. Eco. coinage

ටංකනය කරනවා

1. Law. coin
2. Law. mint

ටංකය

boaster

ටංගකය

Med. crureus

ටංගනාව

n. bell

ටංස්ටන්

Phy. tungsten

ටංස්ටන් නම් මූලද්‍රව්‍යය

n. tungsten

ටංස්ටන් වානේ

Che. tungsten steel

ටංස්ටික් අම්ලය

Che. tungstic acid

ටංස්ටේට්

Che. tungstate

ටඉට්බියම්

1. terbium
2. ytterbium

ටකපෝරුව

n. scarecrow

ටකරං

n. tin

ටකරම්

n. tin

ටක්

1. adv. immediately
2. adv. quickly

ටක් ගෑම

Ele. click

ටක්කෙට

1. adv. crack
2. adv. exactly
3. adv. immediately
4. adv. pat
5. adv. to a t

ටක්සේඩෝ හැට්ටය

tuxedo