සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1674

ටග්ගාලා

adv. quickly

ටපටා රෙදි

n. boucle

ටපන්ටයින්

Med. turpentine

ටපිය

Civ. tup

ටපීන්

Bot. terpene

ටබයිම

Civ. turbine

ටබියම්

Che. terbium

ටබෝ ජනකය

Phy. turbogenerator

ටඹ

n. pillar

ටයර අලුත් කිරීම

re-treading

ටයර අළුත් කිරීම

re-treading

ටයරය

1. n. tire
2. n. tyre

ටයරයකට අඩියක් ගහනවා

vt. retread

ටයරොසිනේස්

Bot. tyrosinase

ටයලින්

Med. ptyalin

ටයලීන්

ptyalin

ටයිගාව

Bot. taiga

ටයිටන්වාදය

Aes. titanism

ටයිට්

albertite

ටයිට්‍රිමීටරය

Che. titrimeter

ටයිටේනික් අම්ලය

Che. titanic acid

ටයිටේනියම්

Che. titanium

ටයිටේනියම් නම් මූලද්‍රව්‍ය

n. titanium

ටයිනය

Civ. tine