ටකපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. කොට කකුල, සොත්ති පය; නොන්ඩි පාදය.
2. නා. (මේස පුටු ආදියෙහි) සෙසු කකුල් වලට වඩා මඳක් කෙටි වූ කකුල.