ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2078
scansion
1. n. ප්රස්තාර කිරීම
2. ප්රස්තාරය
3. මාත්රා ගණනය
4. n. මාත්රා ගැණීම
scant
1. a. ප්රමාණ නොවන
2. a. මඳ
3. a. යන්තම් පිරිමහින
4. a. හිඟ
scant-scanty
1. යම්තමින් පිරිමහින
2. හිඟ
3. සෑහෙන තරම් නොවූ
4. ඌන
5. ප්රමාණවත් නැති
scantiness
1. n. මඳකම
2. n. සෑහීමට අඩුකම
scantling
1. කෑලි මිම්ම
2. a. කුඩා බාල්කය
3. Civ. දැවිතිය
4. a. ලී රාමුව
5. a. ස්වල්පය
scantlings
scanty
1. a. ප්රමාණ නොවන
2. a. මඳ
3. a. යන්තම් පිරිමහින
4. a. හිඟ
scape
1. Bot. තුවැටිය
2. නටුව
3. පාදය
4. පාමුල
5. Bot. පූදණ්ඩ
6. Bot. බූනටුව
7. භූ වෘන්තය
8. මල් දුණ්ඩ (පසෙන් මතුවන)
9. n. මුල් නටුව කොලපුව
scape-goat
scapegoat
1. Soc. අන්දොස්දැරියා
2. Soc. අන්යද්යෝෂධාරියා
3. අන්යදෝෂධාරියා
4. n. බිල්ල
scapegrace
scapeless
1. Bot. තුවැටි රහිත
2. භූ වෘන්ත රහිත
scapho-lunar
scaphocerite
scaphognathite
scaphoid
scaphoid bone
Med. ද්රොණ්යාභ ඇටය
scaphopoda
scapiform
1. Bot. තුවැටිවන්
2. භූ වෘන්තාකාර
scapigerous
Bot. තුවැටීධර
scapula
1. අංසඵලකය
2. n. උරපත්ත
3. උරපතු ඇටය
4. n. උරයේ පැතලි ඇටය
5. Med. කත්සවරය
scapular
a. උරයේ වූ
scapulars
scar
1. n. කැලල
2. n. කැළල
3. vt. කැළැල් ඇති කරනවා
4. Geo. දඹ කැළල
5. a. පලුද්ද
6. n. පැල්ලම
7. n. ලපය