ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2077

scallop

1. vt. බීක්කු කපනවා
2. බීක්කුව

scalloped

රැළි වැටුණු

scallopping

බීක්කු දැමීම

scallops

රැළි බෙල්ලෝ

scallywag

1. n. තක්කඩියා
2. n. දඟකාරයා

scalp

1. Med. අත්‍රතචය
2. vt. දරුණු ලෙස දොස් නඟනවා
3. n. ශ්‍රීර්ෂචර්මය
4. ශීර්ෂචර්මය
5. ශීර්ෂ චර්මය

scalpel

1. n. ශස්ත්‍රිකාව
2. Che. සැත

scalping

1. Soc. ඉස්හම ගැලවීම
2. හිසේ හම ගැලවීම

scaly

1. a. කොරපොතු සහිත
2. Bot. ශල්කීය

scam

1. කපටෝපාය
2. n. කූටෝපක්‍රමය
3. vt. වංචා කරනවා
4. n. වංචාව

scammony

Med. ස්කෑමනි

scamp

1. n. කම්මැළියා
2. vt. නොසැලකිල්ලෙන් වැඩ කරනවා
3. v. නොසැලකිලිමත් ව වැඩ කරනවා
4. n. මගෝඩියා
5. n. වැදගැම්මකට නැති තැනැත්තා

scamper

vi. භයින් දුවනවා

scampi

1. n. පොකිරිස්සෝ
2. n. විශාල ඉස්සෝ

scan

1. Oth. පරිලෝකනය
2. Soc. පරිලෝකනය කරනවා
3. vti. ප්‍රස්තාර කරනවා
4. Inf. සුපිරික්සනවා

scandal

1. n. අපකීර්තිය
2. n. අපචාරය
3. n. අර්බුද
4. Law. ගර්හාව
5. n. නින්දිත හැසිරීම
6. Aes. ලෝකාපවාදය

scandalise

Law. ගරහනවා

scandalize

1. vt. දුරාචාරය නිසා කළකිරවනවා
2. vt. සිත් වේදනා කරනවා

scandalous

1. a. අපකීර්ති ඇතිකරන
2. Soc. අපවාදී
3. a. අයස
4. Law. ගර්හණීය
5. a. නින්දිත

scandent

Bot. අභිරෝහක

scandinavian

1. a. ස්කැන්ඩිනේවියානු
2. n. ස්කැන්ඩිනේවියානු ජාතිකයා

scandium

1. Che. ස්කැන්ඩියම්
2. n. ස්කැන්ඩියම් නම් ලෝහය

scanner

1. Phy. පරිලෝකකය
2. Soc. පරිලෝකනය
3. Acc. සුපිරික්සකය

scanning

1. Soc. පරිලෝකනය
2. පරිලෝකනය කිරීම
3. Inf. සුපිරික්සීම