ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2076
scabland
1. උන්නත ගල්තලා සහිත මුඩුබිම්
2. කේඩෑරි කසළමය ගස්වැල් වැවෙන රළු නිසරු ගිනිකඳු සහිත පරිසරය
3. Geo. ගඩු බිම්
scabrid
scabridous
Bot. මඳ රළු
scabrous
scaffold
1. Civ. අවහිරය
2. n. එල්ලුම් ගස
3. n. එල්ලුම් ගහ
4. n. පට්ටලය
5. n. පලංචිය
6. පලංවය
7. n. පෝරකය
8. මධ්යගත ව්යූහය
scaffolding
scagliola
1. කෘත්රිම කිරිගරුඬ සුණු
2. Aes. ස්කැග්ලියෝලා
scalar
scalar field
Mat. අදිශ ක්ෂේත්රය
scalar matrix
Mat. අදිශ න්යාසය
scalar product
Mat. අදිශ ගුණිතය
scalariform
1. ඉණිමංහැඩ ඇති
2. Bot. සෝපාණරූපී
3. සෝපානරූපී
scald
1. Med. ආතප්තය
2. උණුදියට පිළිස්සීම
3. ද්රව දුහනය
4. n. පිලිස්සීම
scalding
scale
1. vt. ඉනිමඟකින් මෙන් නඟිනවා
2. Civ. කාරම
3. n. කොර පොත්ත
4. Soc. කොරපොත්ත
5. vti. කොරපොතු ගලවනවා
6. n. කොරය
7. n. කොරල
8. Psy. ග්රාමය
9. n. තරාදිය
10. n. තරාදියේ තටුව
11. n. තුල
12. n. තුලා
13. n. තුලාව
14. vti. පතුරු ගැභෙනවා
15. පතුරු ගැහෙනවා
16. n. පරිමාණය
17. n. ප්රමාණය
18. Civ. පොත්ත
19. n. මිනුම
20. n. යමක බැඳෙන මැලියම්
21. Bot. ශල්කය
22. n. සංගීතයෙහි ස්වරග්රාමය
23. n. සප්තකය
24. n. සිවිය
scale factor
Sur. පරිමාණ සාධකය
scale insect
n. පොතු කෘමියා
scale leaf
Bot. ශල්ක පත්රය
scale value
Psy. පරිමාණ අගය
scalene
scalene triangle
Mat. විෂම ත්රිකෝණය
scaler
Ele. පරිමාපය
scaling
1. Mat. අදිශායනය
2. Civ. කාරම කැඩීම
3. කාරම කැම
4. Civ. ගල්පොතු ගැලවීම
5. n. තුලනය
6. පරිමාණ ගත කිරීම
7. Soc. පරිමාණකය
8. Sta. පරිමාණනය
9. Sur. පරිමාප
10. මලකඩ ඉවත් කිරීම
11. ලෝහ පොතු ඉවත් කිරීම
12. විශල්කනය
13. ශල්ක ඉවත් කිරීම
scallion
n. ලීක්ස්