ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2075

sawdust

n. කියත් කුඩු

sawed

1. Bot. කරපත්‍රික
2. තියුණු දැති පෙළක් සහිත සිහින් පැතලි කියත

sawer

n. ඉරුම්කාරයා

sawfish

දැතිමෝරා

sawfly

කියත් මැස්සා

sawing

1. Art. ඉරීම
2. Art. කැපීම
3. Civ. කියතෙන් කැපීම

sawmill

n. ලී මෝල

sawpit

n. ලී ඉරන වළ

sawyer

1. n. කියත් කාරයා
2. n. ලී ඉරන්නා

sax

Civ. කටුපොරොව

saxifrage

n. පර්වත පැළ වර්ගයක්

saxon

n. සැක්සන් ජාතිකයා

saxophone

1. n. සැක්සපෝතය
2. සැක්සපෝනය
3. Aes. සැක්සෆෝනය

say

1. vti. කියනවා
2. n. කියන්නට ඇති අවසරය
3. n. කියන්නට ඇති දේ
4. n. කියමන
5. vti. කියමු
6. v. දපනවා
7. v. පවසනවා
8. vti. ප්‍රකාශ කරනවා
9. v. වදාරනවා
10. vti. සිතමු

saying

1. n. ආඛ්‍යානය
2. Soc. ආලාපය
3. උක්තිය
4. n. කියමන
5. n. කීම
6. n. තෙපල
7. n. තෙපුල
8. n. වාචකය

sb

n. අඤ්ජන

scab

1. n. කබොල්ල
2. Ele. කබොළ
3. n. කොරපොතු
4. n. කොරල
5. Civ. ගඩුව
6. n. තුවාලයේ කබල

scabbard

1. n. කඩු කොපුව
2. Aes. කඩුකොපුව
3. n. කඩුවේ කොපුව
4. v. කොපුව තුළ බහා ලනවා
5. n. කෝශය
6. n. හට

scabbing

1. Civ. කබල යෑම
2. තුවාලයක කබල යෑම

scabble

Civ. අහු කොන් සසිනවා

scabbling

Civ. ගල් පතුරු ඇතිරීම

scabby

a. හොරි ඇති

scaber

Bot. රළු

scabies

1. n. පණු හොරි
2. Med. ස්කෙබීස්
3. ස්කේබීස් හොරි
4. Med. හොරි