ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2074

savanna

1. n. ගස් නැති තැනිතලා තණ බිම
2. Geo. සැවනා

savannah

1. n. ගස් නැති තැනිතලා තණ බිම
2. Bot. සවානා
3. සැවනා

savant

1. n. පණ්ඩිතයා
2. n. ප්‍රාඥයා
3. ප්‍රාඥුයා

savarin

1. සැවරින්
2. සීනි පාන් වළල්ල

save

1. vt. ආරක්ෂා කරනවා
2. v. ගළවනවා
3. v. ගොඩලනවා
4. vt. පාපයෙන් අනතුරෙන් ගලවනවා
5. vt. බේරෙනවා
6. prep. මිස
7. vt. මුදල් ඉතිරි කරනවා
8. vt. මුදා ගන්නවා
9. vt. යමකින් වළක්වනවා
10. prep. විනා
11. Inf. සුරකින්න
12. prep. හැර

saver

n. ඉතිරි කරන්නා

saving

1. n. ඉතිරි කරගත් දේ
2. ඉතිරි කිරීම්
3. Acc. ඉතිරිකිරීම
4. n. බේරීම
5. a. මඳක් සතුටුදායක
6. a. සීමා කරන

savings

1. Law. අත්හැරීම්
2. n. ඉතිරි කරගත් මුදල්
3. Law. ඉතිරි කිරීම්
4. Eco. ඉතිරි කිරීම් ගිණුම්
5. Sta. ඉතිරිකිරීම්
6. Eco. ඉතුරු කිරීම්
7. Law. රැකීම්

savings account

1. Acc. ඉතිරිකිරීමේ ගිණුම
2. Eco. ඉතුරු කිරීම් ගිණුම

savings bank

1. n. ඉතිරි කිරීමේ බැංකුව
2. Acc. ඉතිරිකිරීමේ බැංකුව
3. Eco. ඉතුරුකිරීම් බැංකුව

savior

1. n. ආරක්ෂකයා
2. n. ගලවාගන්නා
3. n. ගැලවුම්කරුවා

saviour

1. n. අනතුරෙන් ගලවන්නා
2. n. ආරක්ෂකයා
3. n. ගැලවුම් කාරයා

savoir-faire

n. ස්ථානෝචිත ප්‍රඥාව

savor

1. vt. අත්දැකීමක රස විඳිනවා
2. vt. අහර රස විඳිනවා
3. n. ආස්වාදය
4. vt. කිසියම් ගුණයක් අඟවනවා
5. n. සුවිශේෂ රසය

savory

n. රස කාරක ශාකය

savour

1. n. ආස්වාදය
2. n. මිශ්‍රණය
3. n. රසය
4. n. ස්වලක්ෂණය
5. සුවඳු

savoury

1. n. කෑමක මුලදී හෝ අගදී දෙන උපඛාද්‍යය
2. කෑමක මුලදී හෝ අගදී දෙන උපඛාද්‍යුය
3. a. ප්‍රණීත
4. මිරිස් රස කෑම
5. a. රසබර
6. a. රසවත්
7. a. සුගන්ධී

savoy

n. බොකුටු ගෝවා වර්ගයක්

saw

1. n. ආප්තෝපදේශය
2. v. ඉරණවා
3. vti. ඉරනවා
4. vti. ඉරෙනවා
5. n. කියත
6. v. දිටි
7. n. පැරණි කියමන

saw palmetto

Bot. සබල්

saw set

1. Art. කියත් දත් අඬුව
2. Civ. තෙත්තියම
3. n. තෙත්තියම් අඬුව

saw-mill

1. ලී පට්ටලය
2. ලී මෝල
3. දැව මෝල

saw-pit

ඉරන වළ

saw-toothed

Bot. කරපත්‍රික