ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2073

saturate

1. vt. එක්කරනවා
2. Phy. සන්තෘප්ත කරනවා
3. vt. සන්තෘප්ත වෙනවා
4. vt. සම්පූර්ණයෙන් පොඟවනවා
5. සාන්ද්‍ර

saturated

1. a. තෘප්ත
2. a. සන්තෘප්ත

saturation

1. n. අත්‍යන්ත මිශ්‍රණය
2. n. අතික්ලේදනය
3. n. පරිපූරණය
4. n. සන්තෘප්තවීම
5. Phy. සන්තෘප්ති
6. n. සන්තෘප්තිය

saturation point

1. Che. සන්තෘප්ත අංකය
2. Bot. සන්තෘප්ති අංකය
3. Geo. සන්තෘප්ති අවස්ථාව

saturday

1. n. ශනි දින
2. n. ශනිදිනය
3. n. සෙනසුරාදා

saturn

1. n. භෙනහුරා
2. st. ශනි
3. n. ශනි ග්‍රහයා
4. st. සැනි
5. st. සෙනසුරු
6. n. සෙනසුරු ග්‍රහයා
7. හෙනහුරා

saturnine

1. a. අතිකාමුකයා
2. a. උනන්දුවක් නැති
3. a. නරච්ඡාගයා
4. a. නරාශ්වයා
5. a. මන්දබුද්ධික
6. මූසල
7. විෂණ්ණ
8. Aes. විෂාදී
9. a. සෙනසුරු

satyr

1. n. අතිකාමුකයා
2. n. නරච්ඡාගයා
3. n. නරාශ්වයා

satyr play

Aes. සැටර් නාට්‍යය

satyriasis

1. Psy. පුංකාමාග්නිය
2. Aes. පුංකාමෝන්මාදය
3. පුරුෂ කාමෝන්මාදය

sauce

1. n. ආනම
2. ඉස්ම
3. n. උපස්කරය
4. n. ගරුසරු නැතිකම
5. බොර
6. n. ලජ්ජා නැතිබව
7. n. සෝස්

saucepan

1. n. පාකපාත්‍රය
2. n. සාස්පාන

saucer

1. Civ. ඔටුව
2. n. තසිම
3. n. පීරිසිය

sauciness

n. අවිනීතකම

saucy

1. a. අවිනීත
2. a. ගරුසරු නැති
3. a. ප්‍රගල්භ

sauerkraut

n. ගෝවාවලින් සකසනු ලබන ආහාරයක්

sauna

n. හුමාල ස්නානය

saunter

1. n. අලස ගමන
2. vi. අලසව ඇවිදිනවා
3. v. රෝන්දෙ යනවා

saurian

n. කටුස්සා

sausage

n. ලිංගුස්

sausage roll

n. මස් අඩංගු පාන්

saute

1. a. තෙල් ඉතා ස්වල්පයක් දමා යන්තම් බදින ලද
2. තෙලෙන් තැම්බීම

savage

1. a. අශිෂ්ට
2. a. ක්‍රෑර
3. a. කුළු
4. a. කෝප වූ
5. a. තිරිසන්
6. a. දරුණු
7. vt. දරුණු ලෙස හපා පාගා තුවාල කරනවා
8. a. දාමරික
9. a. ම්ලේච්ඡ
10. n. ම්ලේච්ඡයා
11. n. රෞද්‍ර තැනැත්තා
12. a. වනචර
13. n. වනචරයා
14. Soc. වනචාරියා
15. Soc. වනචාරී
16. v. හපා කා තුවාල කරනවා

savagery

1. n. අතික්‍රෑර භාවය
2. අතික්‍රූර භාවය
3. Soc. වනචාරිත්වය