පරිපූරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මුළුමනින් පිරිම ; සම්පූර්ණ කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අඩුව සම්පූර්ණ කිරීම (පා. සං. පරිපූරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. saturation
නා. මුළුමනින් පිරිම ; සම්පූර්ණ කිරීම.
නා. අඩුව සම්පූර්ණ කිරීම (පා. සං. පරිපූරණ)
n. saturation