සන්තෘප්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මැනවින් සැහීමට පත් ; තෘප්තිමත් ; සතුටු වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සෑහීමකට පත්; සතුටු වූ/ උපරිම ප්‍රමාණයට පිරුණු (සං. සංතෘප්ත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. pleased
2. a. satisfied
3. a. saturated