ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2072

satiation

තෘප්තවීම

satiety

n. තෘප්ත ස්වභාවය

satin

1. n. පැත්තක් දිලිසෙන පට රෙදි
2. n. පැත්තක් දිළිසෙන පට රෙදි ජාතියක්
3. පිරැවිම
4. Art. සැටින්

satin weave

Art. සැටින් වියමන

satinette

Art. සැටිනට්

satinwood

1. n. බුරුත
2. n. බුරුත ලී

satire

1. n. උපහාස රචනාව
2. n. උපහාසය
3. Aes. සැටයරය
4. n. හස
5. n. හාසය
6. n. හාස්‍යය

satirical

1. a. ඇනුම්පද සහිත
2. a. උපහාසාත්මක
3. සෝපහාස

satirist

n. උපහාස රචකයා

satirize

vt. උපහාසයට ලක්කරනවා

satisfacation

තෘප්තිය

satisfaction

1. n. තර්පණය
2. n. තෘප්තිය
3. n. ප්‍රීණනය
4. n. වන්දිය
5. n. සතුටු කිරීම
6. n. සන්තර්පණය
7. n. සන්තෘප්තිය
8. n. සෑහීම

satisfactory

1. a. තෘප්තිමත්
2. a. පිළිගත හැකි
3. a. සතුටුදායක
4. a. සෑභෙන
5. සෑහෙන

satisfiability

1. Log. සන්තර්ජනීයතාව
2. Log. සන්තෝෂණීයතාව

satisfice

තෘප්ති මාත්‍රක විකල්ප වරණය

satisficing

1. තෘප්තිකාරක
2. තෘප්ති මාත්‍රක වරණය

satisfied

1. a. පැහැදුණු
2. a. මුදිත
3. a. සන්තෘප්ත

satisfy

1. vti. ආශා සන්සිඳුවනවා
2. vti. ඒත්තු ගන්වනවා
3. vti. තෘප්තියට පමුණුවනවා
4. vti. නියමයන් සම්පූර්ණ කරනවා
5. vti. යමකට සෑභෙනවා
6. vti. සතප්පනවා
7. vti. සතුටු කරනවා
8. vti. සැක දුරුකරනවා
9. v. සැනසෙනවා

satisfying

1. Mat. ගැළැපෙන
2. a. තෘප්තකර
3. Mat. සපුරා ලන

sativus

1. Bot. වැපිරි
2. වපුළ
3. Bot. වපූළ

satrap

1. n. පුරාණ පර්සියාවේ ප්‍රදේශරාජයා
2. n. මාණ්ඩලිකයා

satrapy

1. පාලන ප්‍රදේශය
2. n. මාණ්ඩලිකයාගේ ප්‍රදේශය

satsuma

n. දොඩම් විශේෂයක්

saturable

1. සන්තර්ප්‍ය
2. Ele. සන්තෘප්ත්‍ය
3. Che. සන්තෘප්‍ය