ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2071
sarmentaceous
Bot. ධාවක
sarmentose
Bot. ධාවක
sarong
saros
Mat. ග්රහණාන්තරය
sarsaparilla
n. ඉරමුසු
sarsen
1. එංගලන්තයේ හුණුගල් ප්රදේශවල විසිරී ඇති වැලිගල් කුට්ටි
2. සාසන්
sartorial
sartorius
1. ආසන පේශිය
2. Med. තුන්නවායකය
sash
1. n. ඉණේ පළඳින පටිය
2. n. ඉසේ පළඳින පටිය
3. n. කරේ පළඳින පටිය
4. ජනෙල් පියන් රාමුව
5. ජනේල රාමුව
6. බදු පටිය
7. n. බාපනය
8. Art. රූටවන වීදුරු රාමුව
sassafras
1. n. ඖෂධීය ගසක පොත්තක්
2. Med. සසප්රස්
sassenach
sastrugi
sat-chromosome
satan
satanic
1. a. ඉතා දරුණු
2. a. යක්ෂයකු වැනි
3. a. යක්ෂයා පිළිබඳ
satanism
n. සාතන් පිදීම
satchel
satchet
sate
sateen
n. සැටින් රෙදි
sateless
1. a. අතෘප්තකර
2. a. සෑහීමට නොපැමිණෙන
satellite
1. n. අනුචරයා
2. අනුසැරිය
3. n. ඇබිත්තයා
4. n. උපග්රහයා
5. n. චන්ද්ර යානය
6. n. චන්ද්රිකාව
7. Geo. පරිවාර ග්රහය
8. Mat. පරිවාර ග්රහයා
9. Mat. පරිවාරය
satiate
1. a. තෘප්ත
2. vt. තෘප්තියට පත් කරනවා
3. v. සන්තෘප්ත වෙනවා
satiated
a. තෘප්ත