ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2070
sapwood
saracen
saran
1. දැඩි කෙඳි පිළි
2. සාරං
sarasvati
sarcasm
1. n. ඇනුම්පදය
2. n. උපහාසය
3. n. නර්මාලාපය
4. n. ව්යාජ ප්රශංසාව
5. Psy. ව්යාජෝක්තිය
6. Aes. සෝපහාසය
sarcastic
1. a. ඇනුම්පද සහිත
2. a. උපහාසාත්මක
3. a. ව්යාජෝක්තියෙන් යුත්
sarcode
Psy. සාකෝඩය
sarcoderm
Bot. මාංසලාවරණය
sarcolemma
1. Med. පිශ්රීත තුෂය
2. පිශීත තුෂය
3. සාකොලෙමාව
sarcoma
1. n. පටකවල සෑදෙන වායුගෙඩි
2. Med. පිශ්රීතමාව
3. පිශීතමාව
sarcomere
sarcophagus
1. Aes. ගල් දෙණ
2. n. ගල් මිනීපෙට්ටිය
3. ශව පේටිකාව
4. ශව මංජුසාව
5. සෙල් දෙණ
sarcophilus
sarcoplasm
sardine
sardonic
1. Aes. කර්කශ උපහාස
2. a. නින්දා සහගත
3. Aes. නිර්දය
4. පරිහාසාත්මක
5. විකෘතභාසී
6. සෝපහාස
sardonically
adv. උපහාසාත්මක ලෙස
sardonicism
sardonyx
1. Che. සාඩෝනික්ස්
2. n. සුදු ඉරි අතරට කහපාට ඇති පාරාන්ධ ගල් විශේෂයක්
3. Che. සෝණනඛ මාණික්යය
saree
sargasso
sarge
sari
sarment
Bot. ධාවකය