ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2069
sapient
sapling
sapodilla
st. සැපඳිල්ලා
saponaceous
saponification
1. Che. සඑනීකරණය
2. සපෙණකරණය
3. සපෙණීකරණය
4. සඵනීකරණය
5. සඵෙණීකරණය
6. සඵේනීකරණය
saponified
saponifier
1. සඵනීකාරකය
2. සඵේනීකාරකය
saponify
1. Che. සඑනී කරනවා
2. සපෙන කරනවා
3. සඵනී කරනවා
4. සඵේනී කරනවා
saponin
Med. සැපොනින්
saponite
Che. සැපොනයිට්
sapper
sapphire
1. n. ඉන්ද්රනීල
2. n. ඉන්ද්රනීල මාණික්යය
3. n. ඉඳුනිල්
4. n. නිල් ගල
5. Che. නිල් මිණි
6. n. නිල්කැටය
sapphism
Psy. සැපිස්මය
sappy
sapraemia
Med. දූෂ්යරක්තතාව
saprobia
Bot. මෘතෝපවී
saprobic
saprolite
saprophagous
saprophyte
1. ජීර්ණෝපජීවියා
2. මෘතෝපජිවියා
3. n. මෘතෝපජීවියා
4. මෘතෝපජීවී ශාකය
5. Geo. මෘතෝපව ශාකය
6. n. මෘතෝපවියා
7. Bot. මෘතෝපවී ශාකය
saprophytic
1. මෘතෝපජිවී
2. මෘතෝපජීවී
3. මෘතෝපජීවී (ශාක)
4. Che. මෘතෝපවී
saprophytism
1. මෘතෝපජිවිතාව
2. මෘතෝපජීවිතාව
3. Bot. මෘතෝපවීතාව