ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2068

sanforization

සැන්පරීකරණය

sanforized

1. සැන්පරයිස් කළ
2. හැකිළූ

sang

v. ගායනා කළා

sang-froid

1. n. අසංභ්‍රමය
2. n. නොසැලීම

sangfroid

n. විපතේ දී නොසැලීම

sangha

1. n. පින්කෙත
2. st. රත්නත්‍රය

sanguinary

1. a. අතිදුෂ්ට
2. a. බොහෝ ලේ වගුරුවන
3. a. මිනීමරු
4. a. රක්තජ
5. a. ලේ වැගිරීම් සහිත
6. a. සලෝහිත

sanguine

1. a. අපේක්ෂාසහිත
2. a. ධෛර්යමත්
3. a. ප්‍රසන්න
4. a. රක්තවර්ණ
5. Psy. රෝහිත
6. ලේ රතු පැහැති
7. Aes. ලෝහිත පැහැය
8. සුඛාපේක්ෂා සහිත

sanitarium

1. n. රෝගීන් සඳහා වූ සත්කාරාගාරය
2. Soc. ස්වස්ථාලය
3. Geo. සූඛස්ථානය

sanitary

1. a. පිරිසුදු
2. a. සනීපාරක්ෂක
3. a. ස්වාස්ථ්‍ය
4. a. සැපදායක
5. a. සෞඛ්‍යය පිළිබඳ
6. Law. සෞඛ්‍යාරක්ෂක

sanitation

1. n. සනීපාරක්ෂාව
2. n. ස්වාස්ථ්‍යය
3. සෞඛ්‍යාරක්ෂණය
4. n. සෞඛ්‍යාරක්ෂාව

sanitize

vt. සනීපාරක්ෂාව සලසනවා

sanity

1. n. ප්‍රකෘති සිහිය
2. Aes. මානසික ස්වාස්ථ්‍යය
3. n. යුක්තිසහගත බව
4. n. සිහි විපරම
5. Psy. සිහිනුවණ
6. Law. සිහිවත් බව
7. n. හොඳ සිහිය

sans serif

Aes. සාන්ස් සෙරිfප්

sanskrit

1. n. සංස්කෘත
2. සංස්කෘතය
3. st. සකු

sanskritization

Soc. සංස්කෘතකරණය

santa claus

n. නත්තල් සීයා

santalin

Bot. සැන්ටලින්

santonin

Med. සැන්ටෝනින්

sap

1. n. ඉස්ම
2. vti. උමං කණිනවා
3. n. ඕජස
4. n. ඕජාව
5. n. ඕරස
6. n. ගස්වල ඕජය
7. n. මෝඩයා
8. vti. යටින් හාරනවා
9. Civ. යුෂ
10. Che. යුෂය
11. n. වීර්යය
12. සජස
13. සජාව
14. සරස
15. n. සාරය
16. n. සාරුව
17. vti. හොරෙන් යනවා

sapflow

රස වෑස්සුම

saphenous nerve

1. Med. ලෝකනීය ස්නායුව
2. Med. සැපීනස් ස්නායුව

sapid

a. රස ඇති

sapience

n. නුවණක්කාරකම