හොඳ සිහිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විකෘති නොවූ ස්මෘතිය ; යහපත් මතකය ; විපරිත නොවූ මනස; සම්මා සතිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sanity