සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4959

හොඳ කරනවා

1. v. assist
2. v. help
3. v. peel
4. v. do good

හොඳ කල

heyday

හොඳ නම

n. prestige

හොඳ නරක සහිත වූ

adj. chequered

හොඳ පිළිවෙළ

n. trim

හොඳ පෙනීම

n. presence

හොඳ බඩුබාහිරාදිය ඇති

a. well-appointed

හොඳ ලී ලබාගත හැකි ගසක්

n. hickory

හොඳ වර්ගයේ

a. pedigreed

හොඳ වර්ගයේ පිඟන් කෝප්ප ආදිය

n. china

හොඳ වෙනවා

v. convalesce

හොඳ සනීපෙන් සිටිනවා

vi. bloom

හොඳ සිහිය

n. sanity

හොඳ සිහිය ඇති

a. sane

හොඳ හැටි යෙදෙනවා

vt. fit in

හොඳ හැඩහුරුකම ඇති

a. shapely

හොඳ හැසිරීම

n. orderliness

හොඳ හිත

1. Law. goodwill
2. n. relations

හොඳ හිතැති අතථ්‍ය යථාරූපී නොවූ දානපතියා

n. do-gooder

හොඳ හිතැතිව

adv. heartily

හොඳ හිතින්

1. bona-fide
2. a. bona fide

හොඳට ඇඳ පැළඳගත්

1. a. chic
2. a. fashionable

හොඳට ඇඳපැළඳ ගත්

a. smart

හොඳට ඇඳපැළඳගත්

a. stylish