සමුදුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුහුද ; සමුද්‍රය ; සාගරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුහුද; සමුද්‍රය (සං. සමුද්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sea