සම්බුද්ධ

sambuddha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ස්ව බුද්ධියෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් උත්තමයා ; බුදුරජාණන් වහන්සේ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. බුදුන් වහන්සේ (පා. සම්බුද්ධ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. මනාසේ අවබෝධ ‍කළ; පු. බුදුරද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මනාව අවබෝධකළ තැනැත්තා, බුදුරජ. (පි. 504)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. buddha

Digital Pāḷi Dictionary