බුදු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. බුදුරදුන් සම්බන්ධ; බුදුරදුනට අදාළ හෝ අයත්.
1. නා.ප්ර. බුදුරජ ; සර්වඥයන් වහන්සේ.
2. දැනීම අවබෝධය.
3. බුදු බව ; බුද්ධත්වය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. buddha
වි. බුදුරදුන් සම්බන්ධ; බුදුරදුනට අදාළ හෝ අයත්.
1. නා.ප්ර. බුදුරජ ; සර්වඥයන් වහන්සේ.
2. දැනීම අවබෝධය.
3. බුදු බව ; බුද්ධත්වය.
n. buddha